මෙම පාඨමාලාවේදී Database Management (දත්ත සමුදා කළමනාකරණය) පිළිබඳ මූලික කරුණු හඳුන්වා දෙනු ඇත.
- සහභාගී විය හැකි අය : Database පිළිබඳ මූලික කරුණු දැනගැනීමට සහ SQL පිළිබඳ මූලික අවබෝධයක් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා) ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්ට.
- භාෂාව : සිංහල
- පාඨමාලා කාලය : online ඉගෙනුම් පැය 7 (සති දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත)
- පාඨමාලා අන්තර්ගතය :
- Unit 1: Introduction to Database and DBMS
- Unit 2: SQL Statements to Create Table and Insert Data
- Unit 3: Basic query formulation with SQL SELECT Query
- Unit 4: Update data or delete a record using SQL statements
Final project and Exam
සෑම ඒකකයකම ප්‍රායෝගික පැවරුම් (Assignments) සහ ප්‍රශ්නාවලි (quizzes) අඩංගු වේ.
අවසාන විභාගය සහ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් පසු සහතිකයක් නිකුත් කෙරේ.
Reviews
There are no reviews yet.